මෙතෙක් දිනයකදී තහවුරු කල වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයෙන්

0
363

තවත් කොරෝනා මරණ 171 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරනු ලැබුවෙිය

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6434 දක්වා ඉහල යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here