ටොසිලිෂුමාබ් දැඩි හිඟයක් – සජිත්

0
331

අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ටොසිලි ෂුමාබ් ඖෂධයේ දැඩි හිගයක් මෙරට තුළ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ එම ඖෂධය අඛණ්ඩව සැපයීමේ හදිසි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here