සමිතා මුදුන්කොටුවගේ මෑණියන් දිවි ගමනට සමු දෙයි .

0
366

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය මෑණීයන් වන කුමාරි බෝතොට අභාවප්‍රාප්ත වී තිබෙනවා.කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය මිය යන විට 86 වන වියේ පසුවුණා.

කුමාරි බෝතොට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජන ගී ගායිකාවක් වන අතර ඇගේ සැමියා එනම්, සමිතාගේ පියා භාත්ඛණ්ඩය සංගීත විද්‍යාපීඨයේ පළමු විශාරද උපාධියට හිමිකම් කියූ ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රේමදාස මුදුන්කොටුව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here