පුවත් මංගල අභාවප්‍රාප්ත වූ බවට පළවන වාර්තා අසත්‍යයි By ciawpdev - August 18, 2021 0 375 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පලවන වාර්තා අසත්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.