Wednesday, December 25, 2024

සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්

කොරෝනා ආසාදිතයකු නැති නිවසක් අද ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රශ්නයක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව ඉතා විශාල බවත් පැහැදිලි ඒ මහතා පැවසිය.

එය සැඟවිය යුතු තත්ත්වයක් නොවන බවත් ජනතාව එය දැන ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනී නාලිකාවෙි 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles