වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත් වර්ග මෙන්න

0
363

වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින්, 2021 සැප්තැම්බර් 30 වනවිට එන්නත්කරණය සඳහා Sinopharm (සිනොෆාම්)එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ Pfizer (ෆයිසර්) එන්නත් මාත්‍රා මිලියන 14ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ඉලක්කය සැප්තැම්බර් මස අවසානයට පෙර වයස අවුරුදු 18 වැඩි සියල්ලන්ට එන්නත්කරණය සම්පූර්ණ කිරීම බවයි එහිදී සඳහන් කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here