මරණ 170 තෙක් ඉහළ යයි.. ආසාදිතයන් 3500 ඉක්මවයි…

0
338

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,232 දෙනෙකු ඊයේ (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,660කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 369,343ක් දක්වා ඉහළගොස් තිබේ.‍ෙ

කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ (17) දින තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here