ලංකාවට දීපු ණයෙන් බංග්ලාදේශය වාර්තා පොතට !

0
502

බංග්ලාදේශ බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර මෙසේ විනිමය හුවමාරු ක්‍රමය යටතේ බංග්ලාදේශය විසින් ණය මුදලක් ලබා දුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

මේ බව බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්’ පුවත්පත විසින් වාර්තා කොට ඇත.

එම ගිවිසුම සදහා පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර අත්සන් තබා ඇත.

ඒ යටතේ බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එය අදියර 3කින් එම මුදල් ලබා දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here