සජිත් මිනිස්සුන්ට බෙහෙත් ඉල්ලුවාම ජයසුමන හිනාවෙනවා.

0
335

කොරෝනා අසාධ්‍ය රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඖෂධ පිළිබද බරපතළ හිගයක් මතුව ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියද්දී ඖෂධ අමාත්‍ය චන්න ජයසුමන මහතා සමච්චලයට සිනාසුණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රට තුළ බරපතළ ඖෂධ හිගයක් මතුව ඇති බවත්, ආණ්ඩුව ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා නොදී බිලි පූජාවකට සැරසෙන බවත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here