ජනපති ජාතිය ඇමතීමට නියමිතයි.

0
436

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරනු ඇති බව වාර්තා වේ.

රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here