ගුරු විදුහල්පති ගැටලුව : ඇමති අනුකමිටුවේ යෝජනා අද මුදල් ඇමතිට

0
321

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුලු ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට ඇමති අනුකමිටුව විසින් සකස් කරන යෝජනාමාලාව අද දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට නියමිතයි.

ඒ අනුව අනුකමිටුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද සාධනීය යෝජනාද එහිදී සළකා බැලූ බවයි ඇමති අනුකමිටුවේ සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here