Wednesday, October 30, 2024

පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් වලින් බිස්නස් බෑ – මහ බැංකුව තදින්ම කියයි

වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පළකර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles