ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්

0
483

ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල මෙසේ නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේය.පෙති – කරල් – දියරමය ඖෂධ ඊට ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here