පුවත් ඇඳිරිය දවස් 10 වෙනුවෙන් 2000 ක දීමනාවක් By ciawpdev - August 21, 2021 0 305 FacebookTwitterPinterestWhatsApp නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙයි. ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේය.