පුවත් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී By ciawpdev - August 22, 2021 0 272 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව තුල සමස්ත කොවිඩ් මරණ 7000 ක් ඉක්මවා ගොස් තිබෙනවා ඒ ඊයේ දිනයේ් සිදුවූ තවත් මරණ 198 ක් කොවිඩ් ආසාදනයෙන් සිදුවූ බවට තහවුරු වීමත් සමඟයි. මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 දක්වා ඉහළ ගොස් තිබේ.