නිරෝධායන ඇදිරි නීති දවස් 10 අරමුණ කොරෝනා රෝගීන් රෝහල්ගත වීම අවම කරගැනීමයි

0
268

මේ වන විට පනවා ඇති දින දහයක නිරෝධායන ඇදිරි නීතිය හරහා රෝහල්වලට පැමිණෙන කොරෝනා අසාදිත රෝගීන්ගේ ධාරිතාව අඩුකර ගැනීමට අපේක්ෂාකරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශන වූ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේ පවතින තත්වය හමුවේ රෝහල් ධාරිතාව ඉක්ම ගියහොත් රෝහල් කාර්යමණ්ඩලයද රෝගීන් බවට පත්වීමේ අවදානම පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here