රට වසා තැබීම සති තුනක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

0
362

රටතුල මේවනවිට පවතින කොවිඩ් වෛරසයේ දරුණු ව්‍යාප්තිය සැළකීමේදී දැනට ඇදිරිනීතිය පනවා ඇති දින 10ක කාලසීමාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

එහි ලේකම් වශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය විශේෂඥයන්ගේද උපදෙස් ලබා ගනිමින් නිරෝධායන ඇදිරිතිය සති 3ක කාළයක් දක්වා දීර්ඝ කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here