වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරයි.

0
273

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත් බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසීය.

වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිසත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් පවසා සිට්යේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here