පැණි බීලා, මුට්ටි පා කරලා කොරෝනා සුව කරගන්න බැහැ

0
276

කොරෝනා පාලනයට විසඳුමක් සොයා ගත යුත්තේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

පැණි බීමෙන් හෝ ගංගාවලට මුට්ටි දැමීමෙන් කොරෝනා සඳහා විසඳුමක් නොලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

30 වෙනිදා වන විට නිරෝධායන ඇදිරි නීතිය ඇති අවසන් වන බවත් මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here