ඇමති ජෝනටත් අමතක වෙන ලෙඩේ හැදේ

0
803

වාහන මිල සම්බන්ධයෙන් තමන් විසින් කිසියම් හෝ ප‍්‍රකාශයක් සිදු කළාද යන්න මතකයේ නොමැති බව සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

එහෙත් ගලේවෙල ප‍්‍රදේශයේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍යය පුද්ගලයින් ඒවා භාවිතා කිරීම වැලැක්වීමට බවයි. එම ප‍්‍රකාශය පිළිබඳ මාධ ආයතනයක් ජොන් අමරතුංග මහතාගෙන් ඊයේ (31) යළි ප‍්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා එවැනි දෙයක් පැවසුවාද යන්න මතකයේ නොමැති බව සඳහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here