Friday, September 20, 2024

ඇසළ පෙරහට සහභාගී වූ නර්තන ශිල්පීන් 45 ක් ආසාදිතයන් බව තහවුරු වේ.

නුවර දළදා පෙරහැර සදහා සහභාගී වූ නර්තන කණ්ඩායමක, නර්තන ශිල්පීන් 45 දෙනෙකු, ඔවුන්ට සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂවකින්, ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

සිව්වන රන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පසුව, මෙම පිරිස හදුනාගෙන ඇති අතර, මේ වන විට ඔවුන් ඉවත් කර තිබෙන අතර, ඔවුන්ගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් නිරෝදායනයට යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

Headline News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles