පුවත් අදත් මරණ 183ක් – මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 7,300 ඉක්මවයි By ciawpdev - August 22, 2021 0 333 FacebookTwitterPinterestWhatsApp තවත් කොවිඩ් මරණ 183 ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 7,366 ක් දක්වා ඉහළ ගොස් තිබේ.