කුසල් , ධනුෂ්ක සහ දික්වැල්ලගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක්

0
340

එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර ජෛව බුබුලෙන් ඉවත්වී අපරික්ෂාකාරී ලෙස හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල වෙත පැවරුණ තරඟ තහනම පිළිබඳව අභියාචනයක් එම ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

තමන් වෙත පැනවූ තරඟ තහනම සහ දඩ මුදල් පිළිබඳව යළිත් වරක් සිතා බලන ලෙසයි කුසල් මෙන්ඩිස් සහ දනුශ්ක ගුණතිලක අභියාචනයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here