නුවර අලි කුලප්පුව

0
844

මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද (22) පැවැත්වුණා.

මෙම පෙරහැරට සහභාගී වූ කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙකු කුලප්පුවීම නිසා පෙරහැර ගමන්කිරීමට බාධා එල්ලවුණා.

කුලප්පු වූ ඇතුන් දෙදෙනා කතරගම දේවාලයේ කරඩුව රැගෙන යන ඇතා අසලට පැමිණීමත් සමඟ එම ඇතා සමග සිටි තවත් ඇතුන් දෙදෙනෙකුද කුලප්පූවී කළබල සිදුකොට තුන්පැත්තකට හැරී ගමන් කළා.

කලකට පසු නුවර පෙරහරේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර 1959 සිදුවූ මහා අලි කුලප්පුවෙන් මසකට පසු එවකට සිටි අග්‍රාමාත්‍යවරයා හදිසියේ අභාවප්‍රාප්ත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here