Tuesday, September 24, 2024

විධිමත් ක්‍රමවේදයකට අනුගත නොවුණොත් දෛනික මරණ 400ක් වීම වැලැක්වීමට නොහැකි වේවි – GMOA

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය නිසි ක්‍රමවේදයක් හරහා සිදු නොකළහොත් දෛනිකව වාර්තාවන කොවිඩ් මරණ 400 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි වනු ඇතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි. අද දිනය වනවිට දෛනික මරණ 200 මට්ටමට පැමිණ තිබෙන අතර නිසි ක්‍රමයකට අනුව එය මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය නොකළොත් මෙවැනි තත්ත්වයක් මතුවනබව මීට සති කිහිපයකට පෙර පැවසූ බවයි ඔහු පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles