ත‍්‍රීරෝදය ඉහලට

0
845

අද දිනයේ සිට ත‍්‍රීරෝද රථවල මිල ගණන් ඉහළ යන බව ත‍්‍රීරෝද රථ ආනයන සමාගම් පවසයි.

රජය විසින් පනවන ලද නව තීරු ගාස්තු නිසා කොපමණ මුදලකින් මිල ඉහළ යන්නේදැයි නිශ්චිතවම කිව නොහැකි යයිද පවසන එම සමාගම් හෙට දිනය ඇතුලත එය දැනගත හැකි යයිද කියයි.

මේ වන විට බජාජ් ත‍්‍රීරෝද රථයක් රුපියල් 6,23,500ක්ද එම වර්ගයේ එකලස් කරන ලද ත‍්‍රීරෝද රථයක මිල රුපියල් 6,64,950ක්ද වන අතර පියාජියෝ ඩිසල් ත‍්‍රීරෝද රථයක් රුපියල් 6,65,000ක් හා පෙට‍්‍රල් ත‍්‍රිරෝද රථයක් රුපියල් 6,05,000ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here