චීනයේ ක‍්‍රිකට් නංවන්න ශ‍්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

0
301

මීළඟ ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රිකට් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට චීනය සැලසුම් කර ඇතැයි එරට චොංකිං ක‍්‍රිකට් සංගමය පවසයි.ඒ සඳහා එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව නංවාලීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහය ලබාදෙන ලෙස එම ක‍්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චීනයේ
ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගෙන් සහාය ඉල්ලා ඇත. චොංකිං හි ක‍්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා හැකි සෑම ආකාරයකින්ම සහාය වීමට ශ‍්‍රී ලංකාව සූදානම් බව ආචාර්ය පාලිත කොහොන මහතා චොංකිං ක‍්‍රිකට් සංගමයට සහතික වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here