පළමුවරට මෙරට දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවයි.සමස්ත මරණ 8000 සීමාව ඉක්මවයි

0
290

ඊයේ(26) දිනයේදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 209 ක් සිදුව තිබේ. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණයෙ ලෙස සැලකේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 8157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here