මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බෑ.ගුටි කෑවාද..? අස්වුණේ ඇයි..? ඉරාජ් මධ්‍ය අමතයි.. (විඩියෝ)

0
366

ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසනවා.

මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා යුටියුබි නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.

ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප්‍රතිචාර දක්වයි.

පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

සමිපූර්ණ විඩීයෝව https://youtu.be/zoeNt31nTKc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here