පුවත් සේරැවිල හිමියෝ පිළිතුරැ දෙති. By ciawpdev - August 27, 2021 0 348 FacebookTwitterPinterestWhatsApp පසුගියදා අප පුවත් වෙබි අඩවියේ සේරැවිල මංගල රජමහා විහාරය සමිබන්ධව පලකළ පුවතට පිළිතුරැ ලිපියක් එම විහාරයේ විහාරාධිපති අලුදෙණියේ සුබෝධි ස්ථවිරයන් විසින් අප වෙත එවා ඇත. මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කරන වෙබි අඩවියක් වශයෙන් අප එය මෙසේ පල කර සිටිමු.