Monday, September 23, 2024

රවීට එරෙහිව විශ්වාසභංගය 8 වැනිදා විවාදයට

ravi karu 1

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංගය ලබන 08 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි. රත්නායක මහතා පවසයි.

නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම, ආර්ථිකය කළමනාකරණය නොකිරීම, ආර්ථික වර්ධනය අඩාල වීම, ජනතාව මත බදු බර පැටවීම, මහ බැංකුවේ කෙරෙන මූල්‍ය වංචා මුල්කර ගනිමින් මෙම විශ්වාසභංගය භාර දී තිබුණි.

බඩගෝස්තරවාදී දේශපාලනයට වඩා රටේ ජනතාව ගැන හිතන රජයේ මැති ඇමැතිවරුන්ගෙන් මේ විශ්වාසභංගයට සහය දක්වන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles