වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ – මම ජීවත් වෙන්නේ බිරිඳගේ වැටුපෙන් – එස්.බී දිසානායක

0
360

මැති ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා. කෙසේ හෝ යම් මුදලක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තමන් බැංකුවලට ලක්ෂ 300 ක් පමණ ණය වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒ අනුව එම ණය සඳහා තම වැටුප කැපෙන බවත් තමා ජීවත් වන්නේ තම බිරිඳගේ වැටුපෙන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here