වෙළෙඳ අමාතා්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව එතුමා සිය මාධ්‍ය ජාලා වල සටහනක් තබමින් තහවුරු කර ඇත.
එමෙන්ම කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ මහ රෝහල රාගම ඇතුළු රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩල 500කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතව ඇති බව වාර්තා වෙයි.