මෙරට ඩෙල්ටා ප්‍රභේදය ගැන ඇහෙන, බය හිතෙන කතාව

0
286


ශ්‍රි ලංකාවේ දැනට පවතින කොවිඞ් ඩෙල්ටා ප්‍රභේදයෙන් නිර්මාණය වූ නව සුපර් ඩෙල්ටා විකෘතියක් හඳුනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

ඔවුන් ඒ පිළිබඳ සිදුකළ නවතම පරීක්ෂණ වාර්තාව ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී ඇති අතර අදාළ වර්තාවට අනුව කොළඹ නාගරික ප්‍රදේශ වලින් වාර්තාවන රෝගීන්ගෙන් සියයට 100ක් ඩෙල්ටා ආසාදිතයින් බවයි අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here