රජවාසලේ කුමාරයෙක් කුණුහරැප සිංදු හදන අයෙකුට කනට ගහලා

0
305

රජවාසලේ කුමාරයෙක් විසින් කුණුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර ගොස් ඇතැයිද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here