පුවත් 4600යි මරණ 212යි! By ciawpdev - August 28, 2021 0 345 FacebookTwitterPinterestWhatsApp මෙරටින් තහවුරු කරන ලද මරණ 212ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. මේ අනුව සතියක් තුළ මරණ 1000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ආසාධිත පුද්ගලයින් ගණන 4500 ඉක්මවමින් අඛණ්ඩව වාර්තා වෙනවා