ලංකාව ඉන්දියාවට එකක් නිකම් දෙයි

0
319

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලන්කන් බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකාවේ සංචාරයට පැමිණෙන ඉන්දියානුවන් විසින් එක් ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේදී තවත් එක් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ ලබා දීමට ගුවන් සමාගම තීරණය කොට තිබේ.

‘බයි වන් ගෙට් වන් ෆ්‍රී’ යනුවෙන් හදුන්වන මෙය සංචාරක වීසා මත පැමිණෙන ඉන්දියානුවන්ට පමණක් විවෘත කිරීමටද ගුවන් සේවය තීන්දු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here