රට සිරිමා යුගයට නැවත යයිද?

0
345
ශීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඊයේ (29) වාර්තා කර තිබේ.

එම පුවත්පත් වාර්තාවට අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම යෝජනා ක්‍රියාත්මක කරන අතර සතොස හරහා භාණ්ඩ ලබා ගැනීමට මෙම සලාක ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here