පුවත් පාර්ලිමේන්තු පොකුරු තවත් ලොකු වෙයි – අසංක නවරත්නටත් කොරෝනා By ciawpdev - August 30, 2021 0 295 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටින්නේ ආසන්න දින කිහිපය තමන් ආශ්‍රය කළ සියලු දෙනා ස්වයං නිරෝධායනය වන ලෙසයි.