අපේ රට ලෝක ආර්ථික අර්බුධයේ ගොදුරක් වූයේ බැදුම්කර වංචාව නිසා

0
297

ලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල  රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ  මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බවත් වත්මන් රජයේ මේ වන විට තීන්දු තීරණ ගැනීම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයේ තීන්දු බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

අද(30) කොළඹ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී මාධ්‍යට වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති වරයා එසේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here