චීනය ඉංග්‍රීසි හැලීමේ ව්‍යාපෘතියක.

0
633

චීනය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අධෛර්යමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව රේඩියෝ ෆ්‍රී ඒෂියා සේවය වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව ප්‍රාථමික විභාග සදහා අනිවාර්ය කර ඇත්තේ චීන භාෂාව සහ ගණිතය පමණි.

පෞද්ගලික පන්ති පැවැත්වීම ද තහනම් කර ඇති අතර,එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලෙස දැක්වුවත් එහි සැබෑ අරමුණ, දරැවන් පෞද්ගලික පන්ති හරහා ඉංග්‍රීසි ඉගැනීම වැලැක්වීම බව රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තාවේ දැක්වේ.

චීනයේ පෞද්ගලික පන්ති පැවැත්වීමේ ක්‍රියාවලිය තුළ සියයට හැටඅටකම සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධන කිරීම බව එරට සිදුකර තිබූ සමීක්ෂණයකින් අනාවරණය විය.

ඒ පසුබිම තුළ, චීන බලධාරීන් අදාළ තීරණ ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here