ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි

0
270

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් සිය දශක දෙකක් දිගු වූ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන්නට තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර 2021 අයි.පී.එල් තරගාවලිය තුළදී තමන් සහභාගි වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරග වාරය සඳහා එක් නොවන බව දැනුම් දී තිබුණා.

2004 වර්ෂයේදී දී ටෙස්ට් වරම් හිමිකර ගත් ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 93 කට එක්වී කඩුලූ 439 ක් බිඳහෙලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here