අතීතයේ පැවති සලාක යුගය නැවත පැමිණෙමින් තිබෙනවා

0
280

70 දශකයේ පැවති සලාක යුගය නැවතත් නිර්මාණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද වනවිට අත්‍යවශ්‍ය ආහාර ඇතුලු පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව මුහුණදෙන දුශ්කරතා තුලින් එය පැහැදිලි වන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් අද පෙරවරුවේ මාතලේ මහ රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here