රට වසා දැමීමේ කාලය දික්කිරීමේ තීරණය ඉදිරියේදී

0
334

ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න පවතින තත්ත්වයන් අධ්‍යයනය කර තීරණය කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ සුදුසු තීරණය සුදුසු වෙලාවේදී ජනාධිපති ගන්න බවටය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීඔහු පැවසුවේ, ඉදිරියේදී මරණ අඩුකර ගත හැකි වන බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පැවසුවේය. සුළුතරයක් සමාජ වටහා නොගෙන සංචාරය කරන බවත් අත්වශ්‍යම කාරණයකට ඇරෙන්න එළියට යන්න එපා එසේ නොවුනහොත් තමන්ගේම ජිවිත ගැන ගැටළුවක් ඇති වන බවද ඔහු පැවසුවේය.

සෞඛය උපදෙස් පිළිපදිමින් රටේ ආර්ථිකය ගැනද සලකා බලමින් රජය රට වසා දැමීමේ තීරණය ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here