ජල ගාස්තුත් ඉහළ යාවි

0
345

වසර 4කින් ජල ගාස්තුවල වෙනසක් සිදුව නොමැති නිසා ඉදිරියේදී ජල ගාස්තු ඉහළ යනු ඇති බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ ඊයේ (03දා) පේරාදෙණිය ජල සම්පාදන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එමෙන්ම, වැට් වැඩිවීම නිසා ජල බිලද වැඩි වූ බව මෙහිදී අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here