තවත් කොවිඩ් මරණ 194 ක්… කොවිඩ් මරණ 9,000 ඉක්මවයි

0
313

තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (30) දින තහවුරු කර ඇති එම මරණ 194 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185 ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 60 ට වැඩි 146 ක්, අවුරුදු 30 ත් 59 ත් අතර 45 ක් සහ අවුරුදු 30 ට අඩු 3 දෙනෙකු එලෙස මියගිය පිරිස අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here