ඩොලර් බිලියන 1.5ක තවත් ණයක්

0
356

 

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර ඇති බව මහ බැංකුව පවසයි.

එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ අනුමැතිය ඊයේ හිමිව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය උදෙසා අදාළ මුදල පිරිනැමීමට නියමිත බව එහි සඳහන්ය.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත පරිදිය-

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here