වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට Online ක්‍රීඩාවල නිරතවීමට චීනයෙන් සීමා

0
312

වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට Online ක්‍රීඩාවල නිරතවීම චීනය විසින් සීමා කර තිබෙනවා.

ඒ අනුව උපරිම පැයක කාලයක් සඳහා පමණක් ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීමට අවසර හිමිවනු ඇති.

එයද සිකුරාදා – සති අන්තයේ දිනවල සහ නිවාඩු දිනවලදී පමණක් රාත්‍රී 08 සිට 09 දක්වා පමණයි.

මෙම කාලසීමාවලින් බැහැරව කිසිඳු ළමයෙකුට ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීමට ඇති ඉඩකඩ වළක්වන ලෙස චීන බළධාරීන් විසින් ක්‍රීඩා සමාගම්වලට දන්වා තිබෙනවා.

චීන ළමුන් අති බහුතරයක් ඔන්ලයින් ක්‍රීඩා සඳහා දැඩිව ඇබ්බැහි වී සිටීමයි මීට හේතුවයි. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here