පුවත් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නෑ By ciawpdev - August 31, 2021 0 512 FacebookTwitterPinterestWhatsApp ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි. සියලු වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් මෙම අරගලය ඉදිරියට ගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.