රන්ජන්ට සමාව ඉල්ලා සජිත් ජනපතිට ලියයි…

0
367

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here